Saturday, November 27, 2021
Home දේශීය පුවත්

දේශීය පුවත්

විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

දෙසැම්බර් 8 වන දින දිවයින පුරා සිටින සියලු විදුලි සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය තිබේ.

බෝට්ටු අනතුරකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට

එක්සත් රාජධානිය බලා යමින් සිටි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් කැලේස් ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා. මෙහෙදී 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...

ජනපති – අගමැති ආරක්ෂක රථවලට අධිවේගයේ ගාස්තු නෑ

අධිවේගී මාර්ග භාවිත කරන ජනපති හා අග්‍රමාත්‍යවරයාගේ ආරක්ෂක රථ පෙළට අයත් සියලුම වාහනවලට එම මාර්ගවලට ගාස්තු ගෙවීමකින් තොරව ගමන් කළ හැකි බව...

කළුතර ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

අලුත්ගම - මතුගම හා අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් අද (25) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජලසැපයුම අත්හිටුවන...

කින්නියා පාලම් පාරුවේ හිමිකරු ඇතුලු තිදෙනෙක් රිමාන්ඩ්

කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීම නිසා ළමු හතර දෙනෙකු ඇතුළු පුදගලයන් හය දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා දෙසැම්බර් මස...

ආර්ථික අර්බුද පීඩනය ලබන ජනවාරියේ පහව යන බව මහ බැංකු අධිපති කියයි

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ...

ක්‍රිප්ටොකරන්සි කමිටුවේ අතුරු වාර්තාවට කැබිනට් අනුමැති

ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි ආශ්‍රිත සමාගම් වෙත ආයෝජන ආකර්ශනය කර ගැනීම පිණිස පැනවිය හැකි නීතිරීති පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත්...

මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට අදාළ නීති සංශෝධනයට නව කමිටුවක්

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනය, ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් මණ්ඩලයට...
Stay Connected
0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -
Latest Articles

පාසල් සිසුන්ට නත්තල සමරන්න දින 4 ක නිවාඩුවක්

නත්තල් උත්සවය වෙනුවෙන් ලබන දෙසැම්බර් මස 23, 24, 25 සහ 26 යන දින හතර සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කළ...

අනාගතය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වේවි – ජනපති

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය...

වැලිකන්දේ අයේෂාගේ මරණය ගැන පොලීසිය වෙනත් දෙයක් කියයි

වැලිකන්දේ 19 හැවැරිදි විවාහක කත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් නොවන බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ...

රාජ්‍ය නිලධාරීන්ට ලබන වසර සඳහා ඉලක්කයක්

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (26) දින...

දරුණු විකෘතිතා සහිත කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම නව කොවිඩ්...

Indusara News

0