Saturday, November 27, 2021
Home දේශපාලන

දේශපාලන

මන්ත්‍රී ගීතා ඇමැති පුටුවක් නැතිව හඬයි

එදා ඒකාබද්ධ විපක්ෂයේ සිට් මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් පනස් දෙදෙනකුම ඇමැතිවරුන් බවත් අද තමා පමණක් පාර්ලිමේන්තුවේ පිටුපසටවී සිටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කාන්තාවන්ට හොඳින් සලකපු...

’’ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ’’

රට වටේ ඇති ජනපතිවරයාගේ නිල නිවාසවලට ජනාධිපතිවරයා එක දිනක් හෝ ගොස් නැති බවත් ඒවා   අද  ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්, ගජ මිත්‍රයන් පමණක්...

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති සහ ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක්!

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්ද්රේස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය...

පිරිපහදුව වැසීමෙන් වාසි වෙන හැටි උදය කියයි

බොරතෙල් ආනයනය කර පිරිපහදු කරනවාට වඩා පිරිපහදු කළ පෙට්‍රල් හා ඩීසල් ගෙන්වීම වසිදායක බවත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් බලශක්ති අමාත්‍ය උදය...

“සියයට අසූවක් මේ රට කෑවේ රාජ්‍ය සේවකයන්! සියලුම අමාත්‍යංශවල හොරු ඉන්න යුගයක් මේක! “

මේ රටේ විනාශ වීමේ වගකීමෙන් රාජ්‍ය සේවකයන් 80%ක් බාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා කියා...

කංසා වගා කළා නම් IMF යන්න ඕනේ නෑ -ඩයනා

කංසා බෝගය වගා කිරීමෙන් විදේශ විනිමය සපයා ගත හැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. රට තුළ පැවති...

නඩු දැම්මේ මහින්ද සුලග හැදු නිසා..- ප‍්‍රසන්න අධිකරණයට කියයි..

තමන්ටත් තම බිරිඳටත් යහපාලන රජය සමයේ නඩු පැවරුවේ මහින්ද සුළඟ ක්‍රියාත්මක කළ නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

පස්වෙනි කැබිනට් ඇමතිත් ජනපති සමග ගැටුමට එක්වෙයි

මේ වන විට ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටීම් ඇතිකර ගෙන තිබෙන 5 වෙනි කැබිනට් වරයා හැටියට කෙහෙලිය රඹුක්වැල්ල එකතු වී ඇති බව වාර්තා වේ.
Stay Connected
0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -
Latest Articles

අනාගතය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වේවි – ජනපති

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය...

වැලිකන්දේ අයේෂාගේ මරණය ගැන පොලීසිය වෙනත් දෙයක් කියයි

වැලිකන්දේ 19 හැවැරිදි විවාහක කත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් නොවන බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ...

රාජ්‍ය නිලධාරීන්ට ලබන වසර සඳහා ඉලක්කයක්

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (26) දින...

දරුණු විකෘතිතා සහිත කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම නව කොවිඩ්...

ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් පහරින් මිය ගිය...

Indusara News

0