Saturday, November 27, 2021

බෝට්ටු අනතුරකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට

එක්සත් රාජධානිය බලා යමින් සිටි සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් කැලේස් ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

මෙහෙදී 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය බලධාරීන් ගුවනින් සහ මුහුදෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් පවත්වමින් සිටියි.

Related Articles

අනාගතය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වේවි – ජනපති

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය...

වැලිකන්දේ අයේෂාගේ මරණය ගැන පොලීසිය වෙනත් දෙයක් කියයි

වැලිකන්දේ 19 හැවැරිදි විවාහක කත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් නොවන බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ...

රාජ්‍ය නිලධාරීන්ට ලබන වසර සඳහා ඉලක්කයක්

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (26) දින...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles

අනාගතය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වේවි – ජනපති

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය...

වැලිකන්දේ අයේෂාගේ මරණය ගැන පොලීසිය වෙනත් දෙයක් කියයි

වැලිකන්දේ 19 හැවැරිදි විවාහක කත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් නොවන බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ...

රාජ්‍ය නිලධාරීන්ට ලබන වසර සඳහා ඉලක්කයක්

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (26) දින...

දරුණු විකෘතිතා සහිත කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම නව කොවිඩ්...

ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් පහරින් මිය ගිය...

Indusara News

0