Saturday, November 27, 2021

කළුතර ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

අලුත්ගම – මතුගම හා අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් අද (25) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පෙරවරු 9.00සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් ජලසැපයුම අත්හිටුවනු ඇත.

වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ කටුකුරුන්ද ,නාගොඩ, පිළිමිනාවත්ත, බෝම්බුවල යන  ප්‍රදේශ වල ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

ඊට අමතරව පයාගල, මග්ගොන, බේරුවල, මොරගල්ල, කළුවාමෝදර, දර්ගා නගරය අලුත්ගම සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද අද දිනයේ ජලසැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.

Related Articles

අනාගතය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වේවි – ජනපති

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය...

වැලිකන්දේ අයේෂාගේ මරණය ගැන පොලීසිය වෙනත් දෙයක් කියයි

වැලිකන්දේ 19 හැවැරිදි විවාහක කත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් නොවන බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ...

රාජ්‍ය නිලධාරීන්ට ලබන වසර සඳහා ඉලක්කයක්

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (26) දින...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles

අනාගතය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වේවි – ජනපති

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය...

වැලිකන්දේ අයේෂාගේ මරණය ගැන පොලීසිය වෙනත් දෙයක් කියයි

වැලිකන්දේ 19 හැවැරිදි විවාහක කත ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් නොවන බවට තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මේ...

රාජ්‍ය නිලධාරීන්ට ලබන වසර සඳහා ඉලක්කයක්

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගතයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (26) දින...

දරුණු විකෘතිතා සහිත කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

දරුණු විකෘතිතා සහිත නවතම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම නව කොවිඩ්...

ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට

මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් පහරින් මිය ගිය...

Indusara News

0